Thursday, May 28, 2015

යමක වර්ගය - 01



මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං 

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.
 (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි)

No comments:

Post a Comment